ටෙලි නිර්මාණ ක්ෂේත්රියේ අධ්යක්ෂ, නිෂ්පාදක හා තිරරචක යන පුර්ණ සාමාජිකත්වයෙනුත්, රංගන ශිල්පී ශිල්පිනියන් කැමරා අධ්යක්ෂවරුන්, සංස්කරණ ශිල්පීන් යන සියලුම නිර්මාණ ශිල්පීන් ද ආශ්රීය සාමාජිකත්වයෙන් ද සමන්විත ශ්රී ලංකාවේ ප්රථම හා දීර්ඝතම ක්රියාකාරී එකම සංවිධානය ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයයි. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය හෙවත් ‘ටෙලිනිස’ ආරම්භ කරන ලද්දේ 1993 වර්ෂයේදී.