TELENISA SERVICES

  • සිංහල දෙබස් කථා විකාශය කරන විදේශීය අවරගනයේ ටෙලි නාට්‍යවලට එරෙහිව සටන් කර සිමා කිරීමටත් බදු ප්‍රතිපත්තියක් සකස් කර රාජ්‍ය තුලින් ඒවා ක්‍රියාත්මක කිරීම
  • ප්‍රසිද්ධ රුගුම් පාලන මණ්ඩලයට ටෙලි නාට්‍ය ඇතුලත් කර ප්‍රමිතියන් යුතු නිර්මාණ අනුමත කිරීම
  • රාජ්‍ය නාලිකා සදහා උපරිම කොටස් ප්‍රමාණය 100 දක්වා සිමා කිරීම
  • ජාතික රුපවාහිනියට හා ස්වාධින රුපවාහිනයට ටෙලි නාට්‍ය අත් කිරීමට වැඩ පිළිවෙලවල් සදහා අදහස් හා යෝජනා ලබා දීම වැනි ටෙලි කර්මාන්තය ආරක්ෂා කිරීමට වැඩ පිළිවෙල් වල් සදහා මුලිකත්වය ගෙන කටයුතු කිරීම
  • සුනාමි ගංවතුර ආදී විපත් වලදී පිඩාවට පත් කලාප වලට සහන සැලසීම
  • ජාතික ප්‍රශ්න වලදී කලාකරුවන් එක්කොට සහන ලබාදීම කලාකරුවන් වෙනුවන් වටිනා රක්ෂණාවාරයක් ලබා දීම
  • විදේශීය ටෙලි නාට්‍ය හඩ කවා ගෙන්විමදී අය කල බදු මුදල් වලින් ‘රන්මිහිතැන්න’ ටෙලි සිනමා උදන්‍යා බිහි කිරීමේ ප්‍රධාන දායකත්වය ලබා දීම
  • කලාකරුවන්ගේ අනන්‍යතාවය වෙනුවන් පිළිගත හැකි හැදුනුම්පතක් ලබා දීම වැනි ජාතික කටයුතු වලට මුලිකත්වය ලබා දී ඇත

CONTACT US

We're not around right now. But you can send us an email and we'll get back to you, asap.

Sending

©2019 Tele Nisa Srilanka. All Rights Reserved. Design By sameerashan.com

Log in with your credentials

Forgot your details?